SJB හා JVP එක්කර ගැනීමට අගමැතිගෙන් යෝජනාවක්


වගා සංග්‍රාමය සඳහා සමගි ජන බලවේගය  හා ජනතා විමුක්ති පෙරමුණ ද එක් කර ගත යුතු බවඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අහාර සුරක්ෂිතාව පිළිබඳ කමිටුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් අද (30දා) රැස් වූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව කීවේය .

අග්‍රාමාත්‍ය කාර්යාලයේ දි මෙම සාකච්ඡාව  පැවැත්විය. එම සකාච්ජාවට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ,මහින්ද අමරවීර ඇතුළු මැතිඇමතිවරුන් සහ නිලධාරින් එක්ව සිටියහ.



Recommended Articles