SEX සොයා ලංකාව ලෝකයෙන්ම අංක එකට


'SEX' යන වචනය වැඩිම වාර ගණනක් ‌ගූගල් සෙවුම් යන්ත්‍රය භාවිත කරමින් සොයා ඇති රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ. පසුගිය මාස 12ක කාලය තුළ මෙම වචනය ගූගල් සෙවුම් යන්ත්‍රය තුළ වැඩිම වාර ගණනක් ‌සොයා තිබේ. එසේම එම වචනය වැඩිම වාර ගණනක් ශ්‍රී ලංකාව තුළ පළාතක් ලෙස සොයා ඇත්තේ උතුරු මැද පළාතයි.

 

 



Recommended Articles