Rebuilding Sri Lanka අරමුද‌ලේ විදේශ මුදල් ලැබීම් ඩොලර් මිලියන 06 ය ඉක්මවයි


උතුරු අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, චීනය, එංගලන්තය, ජර්මනිය, භූතානය, ඉතාලිය, කැනඩාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, නවසීලන්තය, මාලදිවයින, සෞදි අරාබිය, ප්‍රංශය, කොරියාව ඇතුළු රටවලින් මෙම ආධාර මුදල් ලැබී ඇති බව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පවසයි.

එසේම අරමුදලේ මුළු වටිනාකම රුපියල් බිලියන 4.2ක් ඉක්මවා ඇතිබවද පවසයි. මෙම මුදලන් රුපියල් මිලියන 4,263 ක් දේශීය ව්‍යාපාරිකයින් හරහා ලැබී ඇති අතර ඉතරිය සෘජු විදේශීය මුදල් වලින් ලැබීම්ය. (IJ)



Recommended Articles