මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. වාහන ලියාපදිංචි කිරීමේදී සිදුවූයේ යැයි කියන අක්‍රමිකතාවයට අදාළව කරන විමර්ශනවල සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
RMV ලොක්කා අත්අඩංගුවට
Recommended Articles

