RK ගේ නිවස ඩ්‍රෝන කැමරාවකින් වීඩියෝ කරලා


පෞද්ගලික රූපවාහීනී සේවයක් තමන්ගේ අවසරයකින් තොරව සිය නිවස ඩ්‍රෝන කැමරාවක් මගින් වීඩියෝ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.

වරප්‍රසාද ප්‍රශ්ණයක් මතුකරමින් මන්ත්‍රිවරයා මේ බව ප්‍රකාශ කළ අතර ඒ පිළිබඳව අවධානය යොමුකරන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලීමක්ද කළේය.

කථානායකවරයා සඳහන් කළේ තමන් මේ පිළිබඳව පොලීසියට දැනුම් දෙන බවයි.



Recommended Articles