PHI අද සංකේත වැඩ වර්ජනයක


තම වෘත්තීය ගැටලු සදහා විසඳුම් ලබාදීමට බලධාරීන් මේ වන තෙක් පියවර ගෙන නොමැති බව පවසමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අද (24) එක්දින සංකේත වර්ජනයක් කැදවා තිබේ.

මේ වන විටත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන අතර එම ගැටලුවට බලධාරීන් මේ වන තෙක් නිසි ප්‍රතිචාර දක්වා නොමැති බව ඔවුන් සඳහන් කළේය.



Recommended Articles