PCR සහ රැපිඩ් පරීක්ෂණ ගාස්තු සඳහා මිල නියම කරමින් ගැසට් නිවේදනයක්


පෞද්ගලික අංශයේ රෝහල්වලින් සිදු කරන PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ගාස්තු සඳහා උපරිම මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් අද (12) නිකුත් කර ති​බේ.

PCR පරීක්ෂණයකට උපරිම ගාස්තුව රු. 6,500/= ක් සහ ඇන්ටිජන් පරීක්ෂණයකට රු.2,000/= ක් ලෙස මිල නියම කර ඇත.



Recommended Articles