PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා උපරිම ගාස්තුවක්


PCR සහ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සම්බන්ධයෙන් උපරිම මිල නියම කරමින් හෙට දිනයේදී අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කර සිටියි.

PCR පරීක්ෂණයක් සඳහා රුපියල් 6,500ක් සහ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයක් රු.2000ක් යන උපරිම සිල්ලර මිලකට යටත්ව සිදුකිරීමට පෞද්ගලික අංශයේ රෝහල් වලට නියම කෙරෙන බවයි සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කර සිටියේය.



Recommended Articles