PCR පරීක්ෂණ 275000 ඉක්මවයි


ශ්‍රී ලංකාව තුළ මේ දක්වා සිදුකර ඇති PCR පරික්‍ෂණ සංඛ්‍යාව 275,590 ක් බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

ඊයේ දිනයේදී පමණක් පී.සී.ආර්. පරීක්ෂණ 1612ක් සිදුකර ඇති අතර ඒ අනුව ලංකාවේ සිදුකර ඇති සමස්ත පරීක්ෂණ සංඛ්‍යාව 275000 ඉක්මවා තිබේ.

 



Recommended Articles