PCR ධාරිතාව ඉහළ දැමීමට පියවර By .. // 2021 මැයි 04 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොරෝනා ආසාදිතයින් හදුනා ගැනීම සදහා රජයේ රසායනාගාර වල සිදු කෙරෙන දෛනික PCR ගණන ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. එබැවින් නව පර්යේෂණ කට්ටල මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය ලැබී තිබෙනවා. Facebook Twitter Google+ Recommended Articles