Online ඉගැන්වීමේදී තර්ජනය කරනවනම් CID කියන්න


මාර්ගගත ක්‍රමය ඔස්සේ දැනටමත් ඉගැන්විම් කටයුතු සිදුකරමින් සිටින පාසැල් ගුරුවරුන්ට එම ඉගැන්වීම් කටයුතු නොකරන ලෙසට යම් පුද්ගලයෙකු විසින් කුම ආකාරයකින් හෝ තර්ජනය කරනු ලැබුව හොත් එම පුද්ගලයින්ට එරෙහිව සෘජුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව, 119 හො ළඟම ඇති පොලිස් ස්ථානයට පැමිණිලි කළ හැකි බව පොලිස් මූලස්ථානය කියයි.



Recommended Articles