Online Game වලින් දරුවන් බේරා ගන්නැයි ඉල්ලීමක්


Online පරිගණක ක්‍රීඩාවලින් දරුවන් බේරාගැනීම සඳහා වහා මැදිහත් වන ලෙස ඉල්ලා ලක්මව දියණියෝ නම් ජාතික සංවිධානය විසින් විදුලි සංදේශ නියාමන කොමිසම ට ලිපියක් භාරදී තිබේ.

දරුවන් මෙයින් මුදවා ගැනීම සඳහා විදුලි සන්දේශ නියාමන කොමිසන් සභාවට වගකීමක් ඇති බව එම සංවිධානයේ ජාතික සංවිධායිකා ප්‍රියංගා කොතලාවල සඳහන් කර සිටියි.



Recommended Articles