OIC 4කට ස්ථාන මාරු By .. // 2019 මාර් 15 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පොලිස් ස්ථානාධිපතිවරුන් 4ට ස්ථානමාරුවීම් ලබාදීමට පොලීස් මූලස්ථානය කටයුතු කර තිබේ. ජාතික පොලිස් කොමිෂමේ අනුමැතිය අනුව සේවයේ අවශ්‍යතාව මත මෙම මාරුවීම් ලබාදුන් බවද පොලිස් මූලස්ථානය සඳහන් කළේය. Facebook Twitter Google+ Recommended Articles