NRFC ගිණුම් රුපියල් කරන බවට පළවන වාර්තා අසත්‍යයි - කබ්රාල්


 අද මධ්‍යම රාත්‍රියේ සිට එන්.ආර්.එෆ්.සී. ගිණුම් රුපියල් බවට පරිවර්තනය කිරීමට යන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන තොරතුරු අසත්‍ය බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. ඔහු සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කරයි.



Recommended Articles