NPP යෝජනාව හෙට පාර්ලිමේන්තුවේදී විවාදයට


රටේ පවතින වර්තමාන තත්වය සම්බන්ධයෙන් සභාව තැබීමේ විවාදය හෙට (08දා) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතය. ජාතික ජන බලවේගය විසින් මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන එයි.

මේ අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් හෙට (08දා) පැවැත්වීමට නියමිතය. 

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පස්වරු 12.30 ට එම රැස්වීම පැවැත්වීමට නියමිත අතර, එහිදී පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීමට නියමිතයි.

 

ඊට අදාළ යෝජනාව



Recommended Articles