NPP නාම යෝජනා භාරදීම 17 සිට By ඉන්දික හේවාවිතාරණ // 2020 මාර් 08 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සංවිධාන කිහිපයකින් සැදුම්ලත් ජාතික ජන බලවේගය මේ මස 17, 18 හා 19 යන තෙදින තුළ නාම යෝජනා ලබාදීමට සැලසුම් කර තිබේ. නාම යෝජනා සකස් කිරීම මේ වනවිට 99% අවසන් කර තිබෙන බවද ජාතික ජන බලවේගය සඳහන් කරයි. Facebook Twitter Google+ Recommended Articles