NMRA දත්ත මැකී යාමේ සිද්ධියට අත්අඩංගුවට ගත් නිලධාරියාට ඇ​ප


ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ දත්ත මැකී යාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් නිලධාරියා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප ලබාදීමට නියෝග කර ඇත.



Recommended Articles