NMRA දත්ත මකාදැමීමට අදාළ මෘදුකාංග ඉංජිනේරුවරයා යළි රිමාන්ඩ්


ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකාදැමීම සිදුකළ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අදාළ දත්ත ගබඩාව පවත්වාගෙන ගිය පෞද්ගලික ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයා එළඹෙන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.



Recommended Articles