NMRA දත්ත මකා දැමීමමේ සැකකරුට ඇප


ඖෂධ නියාමන අධිකාරියේ(NMRA) දත්ත මකා දැමීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එපික් ලංකා ආයතනයේ සහකාර මෘදුකාංග ඉංජිනේරුවරයාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාදී තිබේ.

 



Recommended Articles