MSC මෙසීනා නැවේන් මෙරට සාගර කලාපයට බලපෑමක් නෑ


කොළඹ වරායේ සිට සිංගප්පූරුව බලා පිටත් වූ එම් එස් සී මෙසීනා නැමැති භාණ්ඩ ප්‍රවහන නෞකාව තුල හටගත් ගින්න මේ වන විට පාලනය කර තිබේ.

ගිනි ගැනීමට ලක්වු එම් එස් සී නෞකාවෙන් මෙරට සාගර කලාපයට බලපෑමක් නොවනු ඇති බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතිඥ දර්ශනී ලහදපුර සදහන් කර සිටියි.

 



Recommended Articles