MK සිවාජිලිංගම් අත්අඩංගුවට


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මෙන්ම හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක්ද වන එම්.‍කේ. සිවාජිලිංගම් මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

නඩුවකට අධිකරණයට ඉදිරිපත් නොවීම හේතුවෙන් අධිකරණ වරෙන්තුවක් මත සිවාජිලිංගම් මහතා මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

 



Recommended Articles