ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය විසින් ලබාදෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 480 අත්සන් කිරීම සඳහා රජය තීරණයක් ගෙන නොමැති බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
එම ගිවිසුම තවදුරටත් රජය විසින් නිරීක්ෂණය කරමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.