London Pain Management Center අගමැති අතින් විවෘත වෙයි


වේදනා මර්දනයට විශේෂිතව හඳුන්වා දෙන කොළඹ 07, හෝටන් පෙදෙසේ, අංක 31 ස්ථානයේ, ස්ථාපිත “ලන්ඩන් වේදනා මර්දන කළමනාකරණ මධ්යාස්ථානය“ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද 2020.09.02 දින විවෘත විය.

මෙතෙක් දියුණු රටවලට පමණක් විශේෂිත වූ නිධන් ගත වේදනා කළමනාකරණ ප්රුතිකාර මෙම මධ්යූස්ථානය ඔස්සේ සිදු කෙරේ. ඊට අදාළ නව වෙබ් අඩවිය අග්‍රමාත්‍ය අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් අන්තර්ජාලයට මුදා හැරියේය.

මෙම අවස්ථාවට සිරි නන්ද මහා පිරිවෙණේ සහ ශ්රීහ පුෂ්පාරාම මහා විහාරයේ විහාරාධිපති මලේගොඩ නන්ද හිමි, ලන්ඩන් වේදනා කළමනාකරණ මධ්යරස්ථානයේ (London Pain Management Center), නිධන් ගත වේදනා මර්ධන විශේෂඥ වෛද්යය නාමල් සේනසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 



Recommended Articles