LTTE සැමරුම් වලක්වමින් තවත් 26කට තහනම් නියෝග


යුද්ධයෙන් මියගිය එල්.ටි.ටි.ඊ සංවිධාන සමාජිකයි් සිහි කර මුලතිව් - මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ සැමරුම් පැවැත්විම වළක්වාලමින් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් ලබාදි තිබේ.

මඩකලපුව පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථාන කිහිපයක් මගින් මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරිමෙන් අනතුරුව මෙම තහනම් නියෝගය නිකුත් කර තිබේ.

 



Recommended Articles