LTTE සැමරුම් තහනම් කරමින් යාපනය අධිකරණවලින් නියෝග


උතුරු ප්‍රදේශයේ මුලතිව්, කිලිනොච්චි හා යාපනය දිස්ත්‍රික්කවල මේ සතිය පුරා පැවැත්වීමට සංවිධාන කර තිබූ “මහාවීර්” උත්සවය තහනම් කරමින් මුලතිව් හා යාපනය මහේස්ත්‍රාත් අධිකරණ මගින් නියෝග නිකුත් කර තිබේ.

නීතිපතිවරයාගේ  උපදෙස් මත එම අධිකරණ හමුවේ කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කළ කරුණු දැක්විමෙන් අනතුරුව මුලතිව් හා යාපනය මහේස්ත්‍රාත්වරුන් විසින් එම තහනම් නියෝග නිකුත් කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය පැවසුවාය.

 



Recommended Articles