LTTE ප්‍රවර්ධනය කළ පුද්ගලයින් 5ක් අත්අඩංගුවට By .. // 2021 අප්රේ 17 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රවර්ධනය කිරිමට උත්සාහ කළ බවට සැක කෙරෙන 5 දෙනෙකු ත්‍රස්ත විමර්ශන කොටිඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන්ගෙන් මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බව ආරංචි මාර්ග පවසයි. Facebook Twitter Google+ Recommended Articles