JVP ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙනෙයි


රටේ ජනතාවට ආරක්ෂාව ලබාදීමට අණ්ඩුවට හා පාලකයන්ට නොහැකිව තිබෙන බවත්, මේ නිසා ආණ්ඩුවට එරෙහිව හෙට (21දා) විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට භාර දෙන බවත් ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

සියලුම දේශපාලන පක්ෂවලින් මෙම යෝජනාවට සහාය ඉල්ලා සිටින බවත් අද පැවැති මාධ්‍ය හමුවකදී ජවිපේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

 



Recommended Articles