JMI නැගෙනහිර පළාත් සන්නද්ධ නායකයා හා තවත් අයෙක් අත්අඩංගුවට


තහනම් කළ මුස්ලිම් අන්තවාදී සංවිධානයක් වන JMI (ජමාතේ  මිල්ලතේ ඉබ්‍රහිම්) සංවිධානයට සම්බන්ධ ප්‍රධාන පෙළේ අන්තවාදීන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම සංවිධානයේ නැගෙනහිර පළාත් සන්නද්ධ නායකයා බව කියන අවුරුදු 25ක් වන වාලච්චේන පදිංචි අවුරුදු 25ක් මොහොමඩ් නවුෂාඩ් උමාර් හා ඕලුවිල් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු මෙන්ම එම විශ්වවිද්‍යාලයේ අන්තවාදී මතවාදය පැතිරවූ අවුරුදු 25ක් වන අනුරාධපුර පදිංචි අවුරුදු 25ක් ව මොහොමඩ් ස්මයින් මෙහොමඩ් සලමන් යන අය මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

අම්පාර පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම අද සිදුකර ඇති අතර අම්පාර පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.



Recommended Articles