ITN නව සභාපති නිරෝෂන් ප්‍රේමරත්න


ස්වාධීන රූපවාහිනී සේවයේ නව සභාපති ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා පත්කර තිබේ. මෙම පත්කිරීම අද (03දා) සිට ක්‍රියාත්මක වෙයි.

නිරෝෂන් ප්‍රේමරත්න මහතා පසුගිය  පාර්ලිමේන්තුව නියෝජනය කිරිමට ස්වාධීන රූපවාහිනී සේවයේ නිවේදකයෙක් ලෙස කටයුතු කළේය.

අවසන්වරට පැවැති පාර්ලිමේන්තු මැතිවරණයට ඔහු ඉදිරිපත් වුවත් එයින් පරාජයට පත්විය.



Recommended Articles