IOC වෙතින් ඩීසල් MT 40000ක් ගැනීමට යයි


ඉන්දීය තෙල් සමාගමෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 40000ක නැව් තොගයක් මිලදී ගැනීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබි තිබේ.

මෙම සමාගමෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 40000ක් හා පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40000ක් ලබාගැනීම වෙනුවෙන් පැවැති සාකච්චාවලින් අනතුරුව ඩීසල් මෙට්‍රික් ටොන් 40000ක් ලබාදීමට ඔවුන් එකඟතාව ප්‍රකාශ කර තිබේ.



Recommended Articles