IOC යෙන් පෙට්‍රල් බූලිවලට නෑ By .. // 2022 මැයි 20 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පෙට්‍රල් බෝතල් සහ බූලිවලට සැපයීම අත්හිටුවීමට ඉන්දියන් ඔයිල් සමාගම (IOC) තීරණය කර තිබේ. එම සමාගම පවසන්නේ තම පිරවුම්හල්වලින් වාහනයට පමණක් සෘජුවම පෙට්‍රල් නිකුත් කරන බවයි. Facebook Twitter Google+ Recommended Articles