IOC ඉන්ධන මිල වෙනස් කරයි


අද (13දා) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මකවන පරිදි ලංකා ඉන්දීය තෙල් සමාගම සිය ඉන්ධන මිල සංශෝධනය කර තිබේ . ඒ අනුව ඔවුන් සිය ඔටෝ ඩිසල් ලිටරයක මිට රුපියල් 9කින් පහළ දමා ඇත. ර් අනුව ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියක් 104ක් වෙයි.

මේ අතර පෙට්‍රල් (92) ලිටරයක මිල රුපියල් 5කින් ඉහළ නැංවීමට කටයුතු කර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 140කි.

 



Recommended Articles