IOC අද මධ්‍යම රාත්‍රියේ සිට නැවතත් ගණන් උස්සයි


අද මධ්‍යම රාත්‍රියේ සිට LIOC සමාගම සිය ඉන්ධන මිල ඉහල් දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව සියලුම වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක මිල රු.35කින් ද , සියලුම වර්ගයේ ඩිසල් ලීටරයක මිල රු.75කින් ද ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.



Recommended Articles