IOC ඉන්ධන මිල ඉහළට


ලංකා ඉන්දියන් ඔයිල් සමාග ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට තිරණය කර තිබේ.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ඔවුන් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 142ක මිලකට අලෙවි කිරීමට නියමිතව තිබේ.

 

 



Recommended Articles