IMF නියෝජිතයින් අගමැති හමුවෙයි


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යය මණ්ඩල මට්ටමේ නියෝජිත කණ්ඩායම අද (20දා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ නියෝජිත කණ්ඩායම අද (20දා)  පෙරවරුවේ  ලංකාවට පැමිණි අතර ඔවුන් සතියක කාලයක් මෙරට රැඳීසිටීමට නියමිතය.



Recommended Articles