IDH රෝහලේ කොරෝනා යැයි සැකකෙරෙන රෝගීන් සිව්දෙනා ගැන වාර්තාව හෙට


කොරෝනා වෛරසය අසාදිත බවට සැකකෙරෙමින් කොළඹ IDH රෝහලට ඇතුළත් කර ඇති රෝගීන් සිවු දෙනා සම්බන්ධයෙන් වන වාර්තාව හෙට දිනයේදී නිකුත් වීමට නියමිතව තිබේ.

මෙසේ සැකකෙරෙන රෝගීන් සිව්දෙනාගෙන් දෙදෙනෙක් චීන ජාතික කාන්තාවන් වන අතර අනෙක් දෙදෙනා ශ්‍රි ලාංකික කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකි.

ඔවුන්ගේ රුධිර සාම්පල ජාතික වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමුකර  තිබේ.

 



Recommended Articles