IDH රෝහලින් පැනගිය ආසාදිතයා සෙවීමට සහාය දුන් අයට ත්‍යාග මුදල්


මුල්ලේරියාව අයි.ඩී.එච්. රෝහලෙන් පැන ගිය කොවිඩ් ආසාදිතයා සොයා ගැනීමට සහාය දුන් සියලු දෙනාට වැඩ බලන පොලිස්පතිවරයාගෙ විශේෂ ත්‍යාගය මුදලක් ලබාදීමට පියවරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.

එම  ආසාදිතයා කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේ සිටියදි සොයා ගනු ලැබිණ.

 



Recommended Articles