HNB බැංකුවේ ශාඛාවක අයෙකුටත් කොරොනා


HNB බැංකුවේ ශාඛාවක අයෙකුටත් කොරොනා ආසාදනය වී ඇත.

කොළඹ 10 ,ට්.බී.ජයා මාවතේ පිහිටා තිබෙන හැටන් නැෂනල් බැංකුවේ සේවකයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවටයි එම ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

එම නිවේදනය පහතින්



Recommended Articles