Gov Pay හරහා රථවාහන දඩ ගෙවීම නැගෙනහරටත්


Gov Pay යෙදවුම මගින් රථවාහන දඩමුදල් ගෙවීමේ නැගෙනහිර පළාත් ව්‍යාපෘතිය හෙට (23දා) ආරම්භ කිරීම අම්පාර හා මඩකලපුව
දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සහභාගිත්වයෙන් ආරම්භ වන බව පොලිස් මූලස්ථානය කියයි. 



Recommended Articles