GSP+ ගැන සාකච්ඡාවකට යුරෝපා සංගමයේ නියෝජිතයින් දිවයිනට By .. // 2021 සැප් 16 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} GSP Plus සහනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා යුරෝපා සංගමයේ නියෝජිතයින් පිරිසක් ලබන 27 වනදා දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ අමාත්‍යංශ ලේකම්වරයා පවසා සිටියි. Facebook Twitter Google+ Recommended Articles