රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් හෙට (17දා) පෙරවරු 08 සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
2026 අයවැය තුළින් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටළු වලට නිසි විසඳුම් ලබා නොදීම හේතුවෙන් එම තීරණය ගෙන ඇත.