GMOA හෙට පෙරවරු 8 සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක


දිවයින පුරා රජයේ රෝහල්වල  හෙට (26දා) පෙරවරු 8 සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසීය.

ඒ අනුව රජයේ රෝහල්වල වෘත්තිය සමිති ක්‍රියාමාර්ග 05ක් ක්‍රියාත්මක කරන බව ද ඔහු සඳහන් කළේය.



Recommended Articles