FB සාදයෙන් 11ක් අත්අඩංගුවට


මුහුණු පොත හරහා සංවිධානය කළ සාදයක් වටලා කාන්තාවන් පස් දෙනෙකු ඇතුළු 11 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තංගල්ලේ සංචාරක නිකේතනයක සංවිධානය කර තිබූ මෙම සාදයේ තිබී ගංජා සහ බලපත්‍ර නොමැතිව රජයේ මත්පැන්, බීරද අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (06දා) රාත්‍රී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කඩවත, තංගල්ල,  හිඟුරක්ගොඩ, රාගම සහ පරකඩුව,හිත්තැටිය, කඩුවෙල, මාතර,  කිරිවඩුල්ල,  කැකිරාව ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

 



Recommended Articles