ETI ආයතනයේ අධ්‍යක්ෂකවරුන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරයි


ETI ආයතනයේ අධ්‍යක්ෂකවරුන් වන ජීවක එදිරිසංහ,නාලක එදිරිසිංහ,දීපා එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ අයවලුන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇත.

 



Recommended Articles