DMTසේවා සඳහා කලින් වේලාව වෙන් කර ගන්න


මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා ලබා ගැනීමට පැමිණෙන අය ඒ සඳහා දිනයක් වෙන්කරගත යුතු බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

 



Recommended Articles