DIG 4ක් ඇතුළු පොලීසියේ පුුටු 21 ක වෙනසක්


නියෝජ්‍ය පොලිස්පතිරුවන් 4 දෙනෙකු ඇතුළුව ශ්‍රී ලංකා පොලීසියේ 21 දෙනෙකුට ස්ථානමාරුවීම් හා පත්කිරීම් ක්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය අනුව සේවයේ අවශ්‍යතාව මත මෙම ස්ථානමාරුවීම් ලබාදුන් බව පොලිස් මූලස්ථානය පවසයි.



Recommended Articles