DIG 16 ක් හා SP 2 ක් මාරු කෙරෙති


නියෝජ්‍ය පොලිස්පතිවරුන් 16 දෙනෙකුට හා පොලිස් අධිකාරීවරුන් 2කුට ස්ථානමාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ. ජාතික පොලිස් කොමිෂමේ අනුමැතිය පරිදි මෙම ස්ථානමාරුවීම් ලබාදී තිබේ.



Recommended Articles