CPC සතුව ඇති ඉන්ධන තොග මෙන්න


ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඇති ඉන්ධන තොග ප්‍රමාණය විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී හෙළි කළේය.

මේ අනුව,

ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 5274ක්,

92 ඔක්ටේන් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 1414ක්

95 ඔක්ටේන් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 2647ක්,

සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 233ක්,

ජෙට් ඉන්ධන මෙට්‍රික් ටොන් 500ක්,

දැවිතෙල් මෙට්‍රික් ටොන් 29000ක් සංස්ථාව සතුව ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.



Recommended Articles