CIDය සජිත්ගේ නිවසට


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ නිවසට ගොස් ඇති බව වාර්තා වෙයි.

මේ වන විට අත්අඩංගුවට ගැනීමට සොයන හිටපු අමත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතා හා විපක්ෂනායකවරයා අතර දුරකතන සංවාදයක් ඇතිව තිබෙන බවට වාර්තා වන තොරතුරු අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙසේ සජිත්ගේ නිවස වෙත ගොස් තිබේ.

 



Recommended Articles