CIDය රනිල්ගෙන් ප්‍රකාශයක් ගනියි By රුවන් කාශ්‍යප // 2020 ජන 29 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. පසුගිය සෙනසුරාදා දිනයේදී මෙම ප්‍රකාශය සටහන් කර ගෙන ඇති බව වාර්තා වෙයි. Facebook Twitter Google+ Recommended Articles